ආර්ථික,දේශපාලන අර්බුද දෙස හරිතවාදී විමැසුමක්
මේ වූකලි ලොව විවිධ ක්ෂේත‍්‍ර අද මහත් අර්බුද රාශියකට මුහුණ පා ඇති යුගයක් ලෙස හඳුනා ගෙන ඇත. ආර්ථිකය, පරිසරය, සෞඛ්‍ය, දේශපාලනය, මානව සබඳතා හා දැනුම මේ ආකාරයෙන් අර්බුදයේ පතුලේ ගිලී යමින් පවතිනා ප‍්‍රමුඛ අංශ වේ. ”මානව සංහතිය ඉදිරියට ගොස් ඇත්තේ අර්බුද ඇති වීම හා ඒවාට මුහුණ දී විසඳා ගැනීම හරහා ය.” සම්භාව්‍ය ඉතිහාසඥ ආනෝල්ඞ් ටොයින්බ් ගේ මේ ප‍්‍රකාශයට හේතුව, ගෝලීය මානව සමාජයේ අතීත පැතිකඩ විශ්ලේෂණාත්මක ව දැකීමෙන් මතු කර ගත් නිගමනය විය හැකි ය.
මානව සමාජය අද තරම් සංකීර්ණ අර්බුද රාශියකට එකවර මුහුණ දුන් යුගයක් ලෝක ඉතිහාසය තුළ නො වූ බවට ද මුහුණ දීම හා විසඳා ගැනීම සදහා ගමන් ගන්නා මාර්ගය බරපතල අවිනිශ්චිතතා මැදින් කැඳවා ගෙන ගිය යුගයක් මානව ඉතිහාසය තුළ නො වූ බවට ද 1975 මිය නො ගියේ නම් ආර්නෝල්ඞ් ටොයින්බ් විචාරයක යෙදෙනු ඇත.
Saturday, September 17, 2011
තිරසර සංවර්ධනය ජාතික සම්පත් කොල්ලය හා කොමිස් කුට්ටි
mYapd;a hqo iuh .; lrñka isák Y%S ,xldj" §¾> ld,hla ;siafia ix.%dñl miqìul meje;S úúO wxYhka f.a miqnEulg fmdÿfõ Ndckh úh' wd¾Ól wxYh fï miqnEfï fmruqKf.k isá neúka" hqoaOfhka miq j W;=f¾ ck;dj iqjm;a lsÍu w;r;=r fï wd¾Ól wxYhg o laIKsl m%;sldrj, wjYH;djla u;= úh' wdKavqj hqofhka id¾:l ùu fya;=fjka rfÜ ck;dj f.a wd¾Ól hqoaOfha §;a wdKavqj id¾:l;ajfha ysKs fm;a;g kÕskq we;e hs úYajdihl miq úh' wdKavqfõ Odß;dj o blaujd wNsfhda.hla njg ta úYajdih m;a úh' isjq jirl §¾> ie,eiaula uÕska W;=re kefÕkysr ;%ia;jd§ md,kfhka uqod .ekSug ie,eiqï ilia l< hqo ie,eiqïlrejka hqoh ch .;a; o" rfÜ wd¾Ól ie,eiqï ilia lrkakkag tjeks id¾:l §¾>ld,Sk ie,eiqula rg yuqfõ ;eîug fkdyels ù we;s nj j¾;udkfha § wdKavqfõ kug t,a,d we;s fpdaokd uÕska ikd: fjñka mj;S' hqohla flá ld,hl § wjika lr .ekSug ie,eiqï ilia lr ch.%yKh ,n.ekSu wkqj" rgl wd¾Ól iuDoaêh foig ta YlH;dj È.= jkq we;e hs is;Su f,dal foaYmd,kfha ,d w;ayod n,kakg f.dia je/§ we;s Wmdh ud¾. f.dkakg jeà we;' ^fojk f,dal hqoaOh ch.;a rgj, kdhlhkag ta rgj,a ksje/È udj;lg fhduq lsÍuug wfmdfydi;a ùu&
![]() |
Y%S ,xldfõ wdKavqj md,kh lrk tlai;a ck;d ksoyia ikaOdkh uQ,sl j rg yuqfõ bÈßm;a l< rfÜ bÈß.uk ;SrKh lrk m%;sm;a;s ie,eiqï we;=<;a tl u ,sheú,a, uyskao Ñka;kh bÈß oelau muKs' uy ue;sjrKfha § wdishdfõ wdYap¾hh njg m;a lrk mxpn, flakaøSh oelau o bÈß oelafï u wdkqYx.sl fldgia muKs' ta wkqj hñka rfÜ bÈß uÕ hym;a lrk fhdackd ixl,am fï ,sheú,af,ka bÈßm;a ù ;sîu rgla f,i ikaf;daIhg m;a úh yels lreKq úh' ta wkqj ck;dj ta m%;sm;a;s ie,eiqïj,g leue;a; m< lsÍula f,i wdKavqjg úYd, ckjrula iys; j jHjia:dodhl n,h ,nd fok ÿka y'
මැජික් විප්ලවයේ ලේ ගලන ගොදුරුබිම්
මානවයා තම ඉදිරි දෙපා මහ පොළොවෙන් මුදා ගෙන, ඒවා ශ‍්‍රම කාර්යයෙහි යොදවන්ට වූ දා සිට මානව සංහතියේ ඉදිරි ගමන් මඟ සුවිශේෂ පරිවර්තනයන් රැුසකට ලක් විය. එකී පරිවර්තන පරිණාමීය ව ගලා ආ අතර, ඉන් වැදගත් ම පරිවර්තනය වූයේ ගොවිතැනෙහි නිරත වීම යි. ඒ මඟින් තම සංහතියේ පෝෂණය තහවුරු කර ගැන්මට හැඩගැසීම යි. මානව සමාජයේ පරිණාමීය අවධියක් වූ ගොවිතැනෙහි යෙදීම ද එහි පරිණාමීය අවධි රාශියක් පසු කර අද දක්වා පවතින කෘෂිකර්මාන්තය තෙක් පැමිණ විවිධ මුහුණුවර පෙන්වමින් දැනුදු මානවයා සමඟ අවියෝජනීය වූ ගමනක යෙදී සිටියි.
අද පවතින කෘෂිකර්මාන්තය පිළිබඳ පොදු සත්‍යය බවට පත් ව ඇත්තේ එය ආහාර අවශ්‍යතාව සපුරාලීමට අසමත් බව යි. පෝෂණ අවශ්‍යතා සපුරනු වෙනුවට වස විසෙන් මානවයා පූර්ණ කරන, ස්වාභාවික ලෝකයෙන් වියෝජනය වූ, සමාජය පැතිරුණු අර්බුදයක් දෙසට දක්කා ගෙන යන ඔහු ගේ ම කර්මාන්තයක් බව යි.
කෘෂිකර්මාන්තයේ අද පවතින අර්බුදයේ නිර්මාපකයා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ප‍්‍රකාශිත ලෝක සැලැස්ම යි. එය නිල නාමය වුවත් ප‍්‍රචලිත නාමය හරිත විප්ලවය යි. එය ලෝක ප‍්‍රජාව සතු ව තුබූ සදාතනික කෘෂිකර්මය ලෝකයට අහිමි කෙළේ ය. ආරම්භයේ පටන් හිරු එළිය හා මහ පොළොව යා කළ, සොබාදහම් අනුහස මුසු කෘෂිකාර්මික සම්ප‍්‍රදායයන් වෙනස් කෙළේ ය. නව තාක්ෂණික කෘෂිකර්මය වත්මනෙහි ප‍්‍රචලිත ගොවිතැන ලෙස මානවයා හා ධරණී තලය මත ව්‍යාප්ත වූයේ ය.

Subscribe to:
Comments (Atom)